කොවිඩ් රෝගියෙකු නිසා කැන්බරා වසයි

by admindasun
0 comment 21 views

එක් කොවිඩ් රෝගියෙකු හදුනා ගැනීමත් සමග ඕස්ට්‍රේලියාවේ අගනුවර වන කැන්බරා වසා දැමීමට එරට බලධාරීන් තීරණය කර ඇත.

මේ අනුව අද සිට සතියක කාලයකට කැන්බරා නගරය වසා දැමෙනු ඇත.
කොවිඩ් රෝගය තවදුරටත් ව්‍යාප්ති වීම වැළැක්වීමට මෙම පියවර ගෙන ඇති බවත් වැඩිදුරටත් එරට බලධාරියෝ පවසති.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment