තමිල්නාඩු මහ ඇමැති ලෙස ස්ටාර්ලින් දිවුරුම් දෙයි

by admindasun
0 comment 53 views

ඉන්දියානු තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමැතිවරයා ලෙස ඩීඑම්කේ පක්ෂයේ නායක එම් කේ ස්ටාලින් දිවුරුම් දුන් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

තමිල්නාඩුවේ මහ ඇමැති ලෙස 06 වතාවක් පස් වරක් කටයුතු කර ඇති එම් කරුණානිධි මහතාගේ පුත්‍රයා වන ස්ටාලින් මේ වන විට 69 වන වියේ පසුවන අතර පළමු වරට මහ ඇමැති ධූරයට වයසින් වැඩිම තැනැත්තා වේ.

කොංග්‍රස් පක්ෂය සහ අනිකුත් කුඩා පක්ෂ සමග සන්ධානගතව අප්‍රේල් 06 මැතිවරණයට ඉදිරිපත් වුණු ඩීඑම්කේ පක්ෂය ආසන 234න් 159ක්ම දිනා ගැනීමට සමත් විය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment