PCR ගණන් වැඩිනම් 1977ට කියන්න

by admindasun
0 comment 33 views

පෞද්ගලික අංශය විසින් මුදලට සිදු කරනු ලබන පීසීආර් පරීක්ෂණයක් සදහා උපරිම මිල රු. 6,500 සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සදහා උපරිම මිල රු. 2,000 ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

මෙම මිල ගණන්වලට පටහැනිව පීසීආර් පරීක්ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන්නේ නම් 1977 අමතා වහාම ඒ පිළිබදව දැනුම් දෙන ලෙස පාරිභෝගික සේවා පිළිබද රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment