ශ්‍රී ලංකා ක්‍රිකට් මුල් පුටුවට සිදු වූ දේ

by admindasun
0 comment 87 views

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති ෂම්මි ද සිල්වා මහතා යළිත් එම තනතුරට නිතරගයෙන් පත්වූ බව ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

ඒ අනුව ෂම්මිද සිල්වා මහතා නොකඩවා හතරවන වරටත් මෙම තනතුරට පසුගියදා පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් 64වන වාර්ෂික මහා සභා රැස්වීමේදී නිතරගයෙන් තේරී පත්වී ඇත.

ඔහුගේ තනතුර 2025-2027 වාරය සදහා බලපැවැත්වෙන අතර මෙම පත්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් මැතිවරණ කමිටුවෙන්ද සනාථ කර ඇත.

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment