බොලිවුඩ් නළු රන්දීර් කපූර්ටත් කොවිඩ්

by admindasun
0 comment 34 views

ප්‍රවීණ බොලිවුඩ් නළු රන්දීර් කපූර්ට කොවිඩ් – 19 ආසාධනය වීම නිසා මුම්බායි නුවර රෝහලකට ඇතුළත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් 74 හැවිරිදි කපූර්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව ඔහුගේ වෛද්‍යවරයා ඉන්දියානු මාධ්‍යවලට පවසා තිබුණි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment