දඹුල්ල, ගලේවෙල, මාතලේ, නාඋල, පන්නල හුදෙකලා කෙරේ

by admindasun
0 comment 43 views

මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, ගලේවෙල, මාතලේ සහ නාඋල පොලිස් වසම් සහ කුරුණැගල දිස්ත්‍රික්කයේ පන්නල පොලිස් වසම වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර ඇති බව යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

අදාළ ප්‍රදේශවල කොවිඩ් – 19 රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීම නිසා තව දුරටත් එය පැතිරී යාම වැළැක්වීමට මෙම ක්‍රියාමාර්ග ගත් බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තවදුරටත් කියා සිටියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment