දිනක වැඩිම කොවිඩ් රෝගීන් අද

by admindasun
0 comment 85 views

දිනකදී ශ්‍රී ලංකාව තුළ වාර්තා වුණු වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාව අද දිනයේදී වාර්තා වුණු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.ඒ අද දිනයේ වාර්තා වුණු මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1491 දක්වා ඉහළ යාමත් සමගය.

මීට පෙර දිනක වැඩිම කොවිඩ් රෝගීන් ගණන ඊයේ දිනයේදී වාර්තා වුණු අතර එම සංඛ්‍යාව 1452කි.

කෙසේ වෙතත් දිනවල සිදු කරනු ලබන පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර එනිසා හදුනා ගන්නා රෝගීන්ගේ සංඛ්‍යාවද ඉහළ ගොස් ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment