මියන්මාරයේ පාලනය හමුදාව අතට

by admindasun
0 comment 81 views

අද උදෑසන මියන්මාරයේ නායිකා අවුන් සාන් සුචී ඇතුළු පාලක පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් රැසක් අත්අඩංගුවට ගනිමින් රටේ බලය හමුදාව විසින් අත්පත් කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කරන ලදී.

මියන්මාර් හමුදාව විසින් මේ බව මීට ටික වේලාවකට පෙර නිළ වශයෙන් නිවේදනය කර ඇති බවද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment