ගම්පහ, කළුතර පාසල් 15දා විවෘතවේ

by admindasun
0 comment 66 views

ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල තෝරාගත් පාසල් පෙබරවාරි 15 වන දින යළි විවෘත කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පවතින පාසල් 590කින් 589ක්ද කළුතර දිස්ත්‍රික්කයේ පාසල් 446න් 442ක්ද මෙම මස 15 වනදා විවෘත කරනු ලැබේ.

කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණය මෙම සතිය තුළ නිවේදනය කිරීමට නියමිත බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment