අද සිට ප්‍රංශය යළි වසා දමයි

by admindasun
0 comment 32 views

කොවිඩ් – 19 වසංගත තත්ත්වය යළිත් වරක් උත්සන්න වීම නිසා ප්‍රංශය නැවතත් මුළු රටටම බලපැවැත්වෙන පරිදි ඇදිරි නීතිය පැනවීමට තීරණය කර ඇත.

අද (30) සිට මෙම ඇදිරි නීතිය ක්‍රියාත්මක වන පරිදි එරට බලධාරීන් ප්‍රකාශයට පත් කර ඇත.

කෙසේ වෙතත් ඇදිරි නීතිය පැවැත්වෙන මෙම කාලය තුළ සියලු වෙළෙද සල් වසා තැබුණද කර්මාන්ත ශාලා සහ පාසල් විවෘතව තැබීමට කටයුතු කරන බව ප්‍රංශ බලධාරීන් පවසයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment