කොවිඩ් රෝගීන් 141ක් සුවය ලබයි

by admindasun
0 comment 34 views

කොවිඩ් – 19 ආසාධනය වීම නිසා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාධිතයින් 141 දෙනෙකු සම්පූර්ණයෙන් සුවය ලබා පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව කොවිඩ් – 19 ආසාධනය වීමෙන් සුවය ලැබූවන්ගේ මුළු සංඛ්‍යාව අද දින වන විට 4282ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම අංශය පැවසුවේය.

මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 ආසාධිතයින්ගේ මුළු සංඛ්‍යාව 9791ක් වන අතර 5490 දෙනෙකු තවමත් නේවාසිකව ප්‍රතිකාර ලබයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment