ලෙබනන් පිපිරීමෙන් 113ක් මරුට | ලක්ෂ 03ක් අවතැන්

by admindasun
0 comment 15 views

ඊයේ දින ලෙබනනයේ බේරූට් නගරයේ වරායේ ඇතිවූ පිපිරීමෙන් මේ වන විට 113 දෙනෙකු මියගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

එසේම මෙම පිපිරීමෙන් 4000ක් පමණ තුවාල ලබා ඇති අතර මේ වන විට 100කට වැඩි පිරිසක් අතුරුදන් වී ඇති බව එම මාධ්‍ය පවසා තිබුණි.

විදේශ මාධ්‍ය තවදුරටත් වාර්තා කළ පරිදි මෙම පිපිරීම නිසා ලක්ෂ 03ක පමණ ජනතාවක් අවතැන් වී ඇත.

මෙම පිපිරීම ඊයේ දින ලෙබනන් වෙලාවෙන් සවස 06ට පමණ සිදු වුණු අතර වරායේ ඇමෝනියම් නයිට්‍රේට් ගබඩාවක මෙම පිපිරීම ඇති විය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment