අමිතාබ් බච්චන් සුවය ලබයි

by admindasun
0 comment 41 views

කොවිඩ් – 19 වැළදී ර‌ෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඉන්දීය සුපිරි නළු අමිතාබ් බච්චන් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් අභිෂේක් බච්චන් ද අමිතාබ් සමග කොවිඩ් – 19 ආසාධනය වීම හේතුවෙන් රෝහල්ගත කළ අතර අභිෂේක් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.

මේ වන විට අමිතාබ් බච්චන් නිවසේ නිරෝධායනයට ලක් කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment