ඉන්දියාව කොවිඩ් ව්‍යාප්තියෙන් 04 වැනි තැනට

by admindasun
0 comment 15 views

එක් දිනයකදී ඉන්දියාවේ කොවිඩ් රෝගීන් 10,000කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය අද දින වාර්තා කළේය.

ඒ අනුව ඉන්දියාවේ එක් දිනකදී කොවිඩ් රෝගීන් 11,000ක් පමණ හමු වී ඇති බව වාර්තා වේ.

මෙම සංඛ්‍යාලේඛණවලට අනුව ලෝකයේ වැඩිම කොවිඩ් රෝගීන් වාර්තා වුණු රටවල් අතරින් 04 වන ස්ථානයට ඉන්දියාව පත්වී ඇති බව අද දිනයේදී නිවේදනය කළේය.

මේ අතර දිල්ලි ප්‍රාන්ත රජය කොවිඩ් රෝගීන් සම්බන්ධයෙන් හරි හැටි ක්‍රියා නොකරන බවටද අද දිනයේ චෝදනා කෙරුණි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment