රනිල් බ්‍රිතාන්‍ය වෙළෙද ඇමැති වෙයි

by admindasun
0 comment 16 views

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රනිල් ජයවර්ධන මහතා බ්‍රිතාන්‍ය වෙළෙද අමාත්‍ය ලෙස පසුගියදා අගමැති බොරිස් ජොන්සන් විසින් පත් කරනු ලැබීය.

2015 වසරේදී බ්‍රිතාන්‍ය කොන්සවේටිව් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණු 33 වියේ පසුවන ජයවර්ධන මහතා 2020 වසරේදී අගමැති බොරිස් ජොන්සන්ද නියෝජනය කරන කොන්සවේටිව් පක්ෂයේ උප සභාපති ලෙස පත්විය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment