ඇමෙරිකාව ඉතාලිය පරදවයි

by admindasun
0 comment 14 views

කොවිඩ් – 19 ආසාධනය වී මියගිය සංඛ්‍යාව වැඩිම රට ලෙස ඉතාලිය වාර්තා වුණත් අද දින එම සංඛ්‍යාව ඉක්මවා යන තත්ත්වයට ඇමෙරිකාවේ තත්ත්වය කණගාටුදායක වී ඇති බව විදෙස් මාධ්‍ය පැවසුවේය.

ඒ අනුව අද දිනය වන විට ඇමෙරිකාවේ කොවිඩ් – 19 ආසාධනය වීමෙන් මියගිය සංඛ්‍යාව 18,850ක් ලෙස වාර්තා කෙරුණි. කෙසේ වෙතත් ඉතාලියෙන් මේ වන විට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 18,849කිත

කොවිඩ් – 19 ආසාධනය වීමෙන් ලෝකය පුරා මේ වන විට 104,881ක් මිය ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment