කෝටියක සිගරට් අල්ලයි

by admindasun
0 comment 54 views

නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වූ රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුතු දුම්වැටි දෙලක්ෂ දොළොස් දහසක් සමඟ සැකකරුවන් තිදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාරයන් සය විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් වයස අවුරුදු 43 42 49 හැවිරිදි පුද්ගලයන්ය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු සොයා ඉදිරි විමර්ශන සිදු කරයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment