ෆයිසර් එන්නත ඇමෙරිකාවටත්

by admindasun
0 comment 61 views

කොවිඩ් – 19 මර්දනය කිරීම සදහා බ්‍රිතාන්‍යයේ නිපදවා ඇති ෆයිසර් එන්නත ඇමෙරිකාවේත් අත්හදා බැලීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම එන්නත මේ වන විට බ්‍රිතාන්‍යයේ ලබා දීම ආරම්භ කර ඇති අතර එය 95%කින් සාර්ථක වී ඇති බව පර්යේෂකයෝ පවසති.

කෙසේ වෙතත් ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස පත්වීමට නියමිත ජෝ බයිඩන් මහතා පවසන්නේ ඔහුගේ පළමු දින සියයක කාලය තුළ කොවිඩ් – 19 වැළැක්වීමේ එන්නත් මිලියන 100ක් ලබාදීමට නියමිත බවයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment