ඉන්දියාව කොවිඩ් – 19 මරණ 15,000 ඉක්මවයි

by admindasun
0 comment 18 views

අද දිනය වන විට ඉන්දියාවේ කොවිඩ් – 19 ආසාධනය හේතුවෙන් සිදු වුණු මරණ සංඛ්‍යාව 15,301 දක්වා ඉහළ ගියේය.

ඒ අතර දිනකදී වාර්තා වුණු වැඩිම රෝගීන් සංඛ්‍යාව වන 17,296ක් අද දිනයේදී වාර්තා වුණු අතර මේ වන විට සමස්ථ කොවිඩ් – 19 ආසාධිතයින්ගේ සංඛ්‍යාව 490,401 දක්වා ඉහළ ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment