පකිස්තාන් ගුවන් අනතුරින් 66ක් මරුට

by admindasun
0 comment 8 views
පකිස්තානයේ කරච්චි ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසළ ජනාකීර්ණ ප්‍රදේශයකට පක්තාන් ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් A320 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් අද දින 66කට අධික පිරිසක් මිය ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.
මෙම ගුවන් අනතුර සිදු වන විට ගුවන් යානයේ මගීන් 99ක් සහ ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලය 08 දෙනෙකු පමණ එහි සිට ඇත.

මේ පිළිබදව අදහස් දක්වමින් ගුවන් සේවයේ නිළධාරියෙක් පවසා සිටියේ මේ වන විට 66 දෙනෙකු මිය ගොස් ඇති බවට තහවුරු කරගෙන ඇති අතර අතර 02 දෙනෙකු පමණ දිවි බේරාගෙන ඇති බවයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment