කොවිඩ් – 19 වසංගත තත්ත්වය නිසා මේ වන විට වසා දමා ඇති සුරසල් විවෘත කරන ලෙස ඉල්ලා ඊයේ තමිල්නාඩුවේ ජනතාව විසින් උද්ඝෝෂණවල නිරත විය.
කෙසේ වෙතත් ඉන්දියන් බලධාරීන් ඒ සදහා ඉඩ ලබා නොදුන් අතර පොලිසිය සහ උද්ඝෝෂණකරුවන් අතර ගැටුමක්ද හට ගන්නා ලදී.