රුසියානු අගමැතිටත් කොවිඩ්

by admindasun
0 comment 27 views

රුසියානු අගමැති මිකේල් මිෂුස්ටින් මහතාටද කොවිඩ් – 19 ආසාධනය වී ඇති බවට අද තහවුරු වී ඇති අතර ඔහු ඒ බව ජනාධිපති ව්ලැඩිමියර් පුටින්ට පවසා ස්වයං නිරෝධායනට ලක් වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළේය.

වයස අවුරුදු 54ක් පමණ වන අගමැතිවරයා ජනවාරි මාසයේ පත්වීම් ලද අතර නියෝජ්‍ය අගමැතිවරයාට තාවකාලිකව ඔහුගේ වැඩ කටයුතු පවරා ඇති බව වාර්තා වේ.

මීට පෙර බ්‍රිතාන්‍ය අගමැතිවරයාද කොවිඩ් – 19 ආසාධනයට ලක්වූූ අතර මේ වන විට ඔහු සුවය ලබා තම රාජකාරී කටයුතු ආරම්භ කර ඇත.

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment