කොවිඩ් – 19 රෝගී තත්ත්වය පැතිරීම සම්බන්ධයෙන් ඇති අවධානම් තත්ත්වය වැඩි වීමත් සමග ජපානය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට එරට බලධාරීන් කටයුතු කරන බව විදේශී්‍ය මාධ්‍ය අද වාර්තා කර ඇත.
ඒ අනුව ඉදිරියේදී ජපානයේද හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මේ වන විට කොවිඩ් – 19 හේතුකොටගෙන ජපානයේ සිදුව වී ඇති ඛ්‍යාවද 85 දක්වා ඉහළ ගොස් ඇත.
