මැග්නිෆිකා නෞකාවේ සිටි ශ්‍රී ලාංකික සුපවේදියා නාවික හමුදාව භාරයට ගෙන නිරෝධායනයට යවයි

by admindasun
0 comment 35 views

ඉතාලියට අයත් මැග්නිෆිකා නෞකාවේ සේවය කරමින් සිටි ශ්‍රී ලාංකික සුපවේදියා අද දින නාවික හමුදාව විසින් තම භාරයට පත් කර ගැනීමෙන් අනතුරුව දවස් 21ක නිරෝධායනය සදහා බූස්ස නාවික හමුදා කදවුරු වෙත යැවූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර පැවසුවේය.

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment