බ්‍රිතාන්‍ය අගමැති, සෞඛ්‍ය ඇමතිනී සහ සෞඛ්‍ය ලේකම්ටත් කොවිඩ් – 19 ආසාධනය වේ

by admindasun
0 comment 12 views

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්, සෞඛ්‍ය අමාත්‍ය නදීන් ඩොරිස් සහ සෞඛ්‍ය ලේකම්වරයා වන මැට් හැන්කොක් මහතාටත් කොවිඩ් – 19 ආසාධනය වී ඇති බව අද දින සිදු කරන ලද පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි විදේශ මාධ්‍ය විසින් වාර්තා කරන ලදී.

කෙසේ වෙතත් මේ සියලු දෙනා තම නිවසේ ස්වයං නිරෝධායනයට ලක් වී ප්‍රතිකාර ලබා ගන්නා බවත් එම මාධ්‍ය වාර්තා පැවසුවේය.

බ්‍රිතාන්‍ය කිරුළ හිමි පිලිප් කුමරුන්ටත් පසුගියදා කොවිඩ් – 19 ආසාධනය වී ස්කොට්ලන්තයේ නිවස තුළ ස්වයං නිරෝධායනය වන අතරතුරු ප්‍රතිකාර ලබා ගන්නා පවත් මාධ්‍ය විසින් වාර්තා කරන ලදී.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment