මුව ආවරණ පැළදීමට යළි නිර්දේශ කරයි

by admindasun
0 comment 57 views

කොවිඩ්-19 වසංගත තත්ත්වයේ පවතින වාතාවරණය සමග මුව ආවරණ පැළදීමට නිර්දේශ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයට අනුව සංවෘත ප්‍රදේශවල, පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී සහ මහජන රැස්වීම්වලදී මුහුණු ආවරණ පළදින ලෙස නිර්දේශ කෙරේ.

කෙසේ වෙතත් මීට පෙර පැවති පරිදි මුව ආවරණ පැළදීම අනිවාර්ය කිරීමක් මේ වන විටත් සිදු කර නොමැත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment