ශ්‍රී ලංකා ජනපති සහ චීන ජනපති හමුව

by admindasun
0 comment 101 views

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  සහ  චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා අතර නිල හමුව චීන මහජන ශාලාවේදී අද (ජනවාරි 15) සවස ආරම්භ විය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ  පිරිස පිළිගැනීම සහ ද්වීපාර්ශ්වික සාකච්ඡා සඳහා චීන මහජන ශාලාව සූදානම් කර තිබූ අතර ද්වි පාර්ශ්වීය සාකච්ඡා එහිදී ආරම්භ කෙරුණි.

   

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment