ඊයේ රෑ පාර්ලිමේන්තුවට වුණු දේ, නොවැ. 14 වෙන දේ

by admindasun
0 comment 153 views

ඊයේ (සැප්තැම්බර් 24) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

ඒ අනුව මහා මැතිවරණය 2024 නොවැම්බර් මස 14 වන දින පැවැත්වීමට කටයුතු සැළසුම් කර ඇති අතර ඒ සදහා නාම යෝජනා බාර ගැනීම ඔක්තෝබර් 04 සිට 11 දක්වා සිදු කෙරෙනු ඇත.

මහා මැතිවරණයෙන් අනතුරුව නව පාර්ලිමේන්තුව නොවැම්බර් 21 වන දින යළි රැස්වීමට කටයුතු යොදා ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment