ශ්‍රී ලංකා ජනපති චීන ජනපති සමග කරන්න යන දේ

by admindasun
0 comment 85 views

සිව් දින නිල සංචාරයක නිරත වන ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 ජනවාරි 15 පස්වරුවේ චීන මහජන ශාලාවේදී චීන ජනාධිපති ෂී ජින් පිං  (Xi Jinping) මහතා හමුවීමට නියමිත අතර ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ චීන ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික  සාකච්ඡා  පැවැත්වීමෙන් අනතුරුව අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීමටද නියමිතය.

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment