ජනාධිපති ලේකම් කාර්යාලය හෙට සිට වැඩ

by admindasun
0 comment 85 views

මාස 03කට අධික කාලයක් වසා දැමුණු ජනාධිපති ලේකම් කාර්යාලය හෙට (25) සිට යළි සාමාන්‍ය පරිදි කටයුතු කරන බව ජනාධිපති ලේකම් කාර්යාලයීයය ආරංචි මාර්ග පවසයි.

වැඩ ආරම්භ කිරමට පෙර විරෝධතාකරුවන් විසින් කඩා බිද දමා තිබුණු ජනෙල් දොරවල් මෙන්ම කාර්යාල පරිශ්‍රය පිරිසිදු කිරීමේ කටයුතු මේ වන විට සිදු කර ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment