වජිරටත් ඇමති තනතුරක්

by admindasun
0 comment 68 views

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති තනතුරට පත්වීම නිසා පුරප්පාඩු වූ එම පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සදහා මේ වන විට නම් කර ඇති වජිර අබේවර්ධන මහතාටද ඇමැති තනතුරක් හිමි වන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

අබේවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ඇමැති ධූරයේ දිවුරුම් දීමට නියමිත බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන සභාපතිවරයා වන අබේවර්ධන මහතා පසුගිය මහා මැතිවරණයට ගාල්ල දිස්ත්‍රිත්කයෙන් තරග කර පරාජයට පත්වූවෙකි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment