අගමැති ලෙස දිනේෂ් දිවුරුම් දෙයි

by admindasun
0 comment 44 views

ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අභිනව අගමැති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිනේෂ් ගුණවර්ධන මහතා මීට සුළු මොහොතකට පෙර අග්‍රාමාත්‍ය කාර්යාලයේදී දිවුරුම් දුන්නේය.

නව ඇමැති මණ්ඩලයේ ප්‍රධාන තනතුරු කිහිපයක්  අද දින තව ටික වේලාවකින් දිවුරුම් දීමට නියමිතය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment