ශ්‍රි ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම මීට ටික වේලාවකට අවසන් වුණු අතර ඡන්ද ගණන් කිරීම දැන් පාර්ලිමේන්තු සභා ගැබේදී ආරම්භ විය.
මේ ඡන්දය සදහා වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක යන මහත්වරු අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වී ඇත.
සජීවී විකාශය මෙතනින් බලන්න
