ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ එකමුතුවෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට එකගතාව පල කර ඇත.
මේ සම්බන්ධයෙන් ඔහු සියලු පක්ෂ නායකවරුන්ට ලිඛිතව දැනුම් දී ඇති අතර ඒ සම්බන්ධයෙන් වූ ව්‍යුහය පිළිබදව සාකච්ඡා කිරීම සදහා මෙම සිකුරාදා හමුවීමක් කැදවා ඇති බවයි.
