හෙට හර්තාලයට දහසකට අධික වෘත්තීය සමිති

by admindasun
0 comment 39 views

අප්‍රේල් 28 වන දින පැවැත්වීමට සැළසුම් කර ඇති හර්තාල් ව්‍යාපාරයට දහසකට අධික වෘත්තීය සමිති සංඛ්‍යාවක් සහභාගි වන බවට කැමැත්ත පල කර ඇති බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ රවී කුමුදේශ් මහතා පවසයි.

ජන අරගලය ජයග්‍රහණය කරන තුරු, අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සදහා සැලසුම් කර ඇති අතර මහජන අරගලය ජග්‍රහණය කරවීම සදහා ඉදිරිපත් නොවෙමින් විපක්ෂයද තම කාර්යය හරිහැටි ඉටු නොකරන බවට ඔහු චෝදනා කරයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment