අන්තර්කාලීන ආණ්ඩුවකට ජනපතිගේ කැමැත්ත

by admindasun
0 comment 79 views

තමා අන්තරකාලීන් ආණ්ඩුවක් සෑදීමට කැමති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලිපියක් මගින් මහානායක හිමිවරුන්ට දන්වා ඇත.

මහානායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයාට කළ ඉල්ලීමකට පිළිතුරු සපයමින් තවදුරටත් ඔහු දන්වා ඇත්තේ අන්තර්කාලීන ආණ්ඩුවක් හරහා දැනට පවතින ආර්ථික අර්බුදය විසදා ගැනීමට තමා කැමති බවයි.

ජනාධිපතිවරයා එසේ ලිපියක් මගින් මේ බව දැන්වූ බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි පවසයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment