අද රාත්‍රි සිට රටටම ඇදිරි නීතිය

by admindasun
0 comment 121 views

අද (20) රාත්‍රි 10 සිට අගෝස්තු 30 අලුයම 04 දක්වා රටටම නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක කරන කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

කෙ‌සේ වෙතත් මෙම කාල සීමාව තුළ අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක වන බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment