සංචරණ සීමා යළි දීර්ඝ කරයි

by admindasun
0 comment 32 views

ජුනි මස 07 වන දින ඉවත් කිරීමට නියමිතව තිබූ මේ වන විට ක්‍රියාත්මක වන සංචරණ සීමා ජුනි මස 14 වන දින දක්වා දීර්ඝ කර ඇති බව කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඒ අනුව ලබන සදුදායින් ඉවත් කිරීමට තිබූ සංචරණ සීමා නොකඩවා තවත් සතියක කාලයක් ක්‍රියාත්මක වනු ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment