රට පුරා ප්‍රදේශ කිහිපයක විදුලිය ඇණ හිටී

by admindasun
0 comment 26 views

පවතින අයහපත් කාළගුණ තත්ත්වය නිසා සිදුවූ බිදවැටීම් හේතුවෙන් රට පුරා ප්‍රදේශ කිහිපයක විදුලිය ඇණ හිට ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව දඹුල්ල, කෑගල්ල, රත්නපුර, බලංගොඩ, හොරණ, ඉංගිරිය, කුරුණෑගල සහ කුලියාපිටිය යන ප්‍රදේශවලට මෙසේ විදුලිය ඇණ හිට ඇති අතර 76,000කට අධික විදුලි පාරිභෝගිකයින් පිරිසක් මෙනිසා මෙනිසා අපහසුතාවට පත් වී ඇති බවත් විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග පවසයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment