ජුනි 07 දක්වා සංචරණ සීමා දීර්ඝ කරයි

by admindasun
0 comment 82 views

දැනට පවතින සංචරණ සීමා ජුනි මස 07 වන දින දක්වා දීර්ඝ කෙරෙන බවට දැනට පවතින කොවිඩ් කමිටුවේදී තීරණය කළ බව දැනගන්නට තිබේ.

ඒ අනුව ජුනි 07 වන දින තෙක් නිවසින් පිටව යා හැක්කේ විශේෂ දින 02කදී පමණක් වන අතර ඒ අනුව මැයි 31 සහ ජුනි 04 දිනවල අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගෙන ඒම සදහා එක් ‌නිවසිකින් එක් අයෙකුට පමණක් මෙසේ පිටව යා හැකිය.

මේ වන විට පනවා ඇති සංචරණ සීමා මැයි මස 28 වන දින උදේ 4 දක්වා ක්‍රියාත්මක වන අතර හෙට (25) දින උදෑසන 04 සිට රාත්‍රි 11 දක්වා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට එක් නිවසකින් එක් අයෙකුට පමණක් ළගම ඇති අලෙවි සලකට යා හැකිය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment