ෆයිසර් එන්නත් ලක්ෂ 50ක් ලංකාවට

by admindasun
0 comment 64 views

එංගලන්තයේ නිෂ්පාදිත ෆයිසර් එන්නත මෙරට තුළ කොවිඩ් – 19 මර්දනයට භාවිත කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබීමත් සමග එම එන්නතේ මාත්‍රා මිලියනට 5ක් මෙරටට ගෙන්වීමට කටයුතු කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.

මේ වන විට රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත ශ්‍රී ලංකාවේ ලබා දීම ආරම්භ කර ඇති අතර ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාවද ලබා දෙමින් ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment