කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දළ පොලිස් බල ප්‍රදේශය, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඕස් හිල් සහ අන්පුවාලිපුරම්, කළුතර දිස්ත්‍රික්යේ වලාන උතුර, වෑකඩ බටහිර සහ කිරිබේරිය ග්‍රාම නිළධාරී වසම්, නුවරඑළිය දිස්‍ත්‍රික්කයේ නිල් දණ්ඩාහින්න ග්‍රාම නිළධාරී වසමද වහාම ක්‍රියාත්මක වන පරිදි මේ මොහොතේ සිට හුදෙකලා කර ඇති බව යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
ඒ අනුව අදාළ ප්‍රදේශවලින් පිටතට යාමෙන් වැළකී සිටින ලෙස යුධ හමුදාපතිවරයා තව දුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
