‘ලංකාවේ තත්ත්වය ඉන්දියාට ආසන්නයි’

by admindasun
0 comment 97 views

වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සලකා බැලූ විට ලංකාවේ තත්ත්වය ඉන්දියාවේ පවතින තත්ත්වයට ඉතාම ආසන්න වෙමින් පවතින බව රජයේ ප්‍රධාන වසංගත විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේය.

මේ තත්ත්වය මගහරවා ගැනීමට නම් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ කෙරෙහි දැඩි අවධානය යොමු කළ යුතු බවත් වෛද්‍ය සමරවීර කියා සිටියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment