අදත් කොවිඩ් මරණ 11ක්

by admindasun
0 comment 28 views

කොවිඩ් – 19 ආසාධනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් 11 දෙනෙකු අද දිනයේදී මිය ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව මෙරටින් කොවිඩ් – 19 ආසාධනය වී මියගිය මුළු සංඛ්‍යාව 678ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment