කළුතර ප්‍රදේශ 15ක් හුදෙකලා කරයි

by admindasun
0 comment 55 views

පැතිරෙමින් පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුකොටගෙන කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිළධාරී වසම් 15ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බොලුන්න, ඉගුරුදළුව, මිදලන, මොරපිටිය, පැළැද්ද, හැඩිගල්ල, මොරපිටිය උතුර සහ තිනියාවල ග්‍රාම නිළධාරී වසම්, වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම්ල කොට්ඨාඨාසයේ වලල්ලාවිට උතුර, මාකලන්දාව, බෝතලාව, කටුයාකැලේ, වල්මීගොඩ, පහළ හේවාවැස්ස, මිරිස්වත්ත සහ පැලවත්ත නැගෙනහිර ග්‍රාම නිළධාරී වසම් හුදෙකලා කර ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment