අද දිනයේ මේ දක්වා හදුනාගත් කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 922ක් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඊයේ දිනයේදී මෙරට දිනකදී වාර්තා වුණු වැඩිම කොවිඩ් රෝගීන් ගණන වාර්තා වුණු අතර තවත් පීසීආර් පරීක්ෂණ වාර්තා අද දිනයේදී ලැබීමට නියමිත බවත් සෞඛ්‍ය අංශ පැවසුවේය.
