තවත් ප්‍රදේශ 02ක් හුදෙකලා කෙරේ

by admindasun
0 comment 48 views

කොවිඩ් – 19 රෝගීන් වාර්තා වීම ඉහළ යාමත් සමග පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇලහැර සහ සරුබිම යන ග්‍රාම නිළධාරී වසම් වහාම ක්‍රියාත්මක වන පරිදි යළි දැනුම් දෙනතුරු හුදෙකලා කළ බව කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment