කොවිඩ්; GMOA ආණ්ඩුවට දෙහි කපයි

by admindasun
0 comment 243 views

කොවිඩ් වසංගතය මේ මට්ටමට පැතිරීම සම්බන්ධයෙන් රජය වගකිව යුතු බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අද දින මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේය.

පළමු සහ දෙවන කොවිඩ් රැළිවලදී එය වැළැක්වීමට ගත් ක්‍රියා මාර්ග ඒ අයුරින් පවත්වාගෙන යාමට නොහැකි වීමට ආණ්ඩුව වග කිව යුතු අතර නිවැරදි තොරතුරු ජනතාවගෙන් වසන් කරන බවද රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා එම මාධ්‍ය හමුව අමතමින් කියා සිටියේය.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්වරයා අද දින මාධ්‍ය හමුවේදී දැක්වූ අදහස් බැලීමට පහත වීඩියෝව ක්ලික් කරන්න.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment