පැතිරී යන කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුකොටගෙන විවාහ මංගල උත්සව ඇතුළු සියලු ආකාරයේ ජනතාව ඒකරාශී වන උත්සව තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව ලබන සදුදායින් ආරම්භ වන සතියේ සිට සති 02ක කාලයකට සියලු උත්සව කටයුතු නතර කරන ලෙස කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්තවිත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
