දේශීය පොල් තෙල් වර්ගයකත් වස

by admindasun
0 comment 76 views

දේශීය වශයෙන් නිෂ්පාදනය කළ පොල් තෙල් වර්ගයකත් ආහාරයට නුසුදුසු සංඝඨක අඩංගු බවට තහවුරු වී ඇති බව පාරිභෝගික සේවා අධිකාරියේ ආරංචි මාර්ග පවසයි.

එසේ පිළිකාකාරක ඇෆලටොක්සීන් අඩංගු වීම නිසා මෙම දේශීය පොල් තෙල් වර්ගයේ මේ වන විට මෙරට වෙළෙද පොළට නිකුත් කර ඇති තොග වහාම නැවත ලබා ගන්නා ලෙස නිෂ්පාදන සමාගමට පාරිභෝගික සේවා අධිකාරිය විසින් දැනුම් දී ඇත.

කෙසේ වෙතත් අදාළ සමාගම සම්බන්ධයෙන් පියවර ගැනීම පසුව සිදු කෙරෙනු ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment